Friday, June 25, 2021
Home Strategy Business ලංකාවට උතුරින් මුහුදේ මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට අවසර ලබාදෙයි

ලංකාවට උතුරින් මුහුදේ මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට අවසර ලබාදෙයි

ලංකාවට උතුරින් මුහුදේ මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට අවසර ලබාදෙයි

කොරෝනා වසංගතය පැතිරී යාම හේතු කරගෙන මුහුදු කූඩැල්ලන් ඇල්ලීම තහනම් කරන ලදී. නමුත් නැවත මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට අවසර දීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා 11/16 (සදුදා) දින පියවර ගෙන ඇත. නමුත් ඉන්දීය ධීවරයන් සමග සබඳතා පැවැත්වීමෙන් වැළකී ධීවර කටයුතු වල නිරත වීමට වගබලා ගත යුතුවේ.

උතුරු පළාතේ ධීවර කටයුතු වසංගත තත්වය නිසා නවතා තිබූ බවත් දැන් බොහෝ දුරට වසංගත තත්වය පාලනය වී ඇති බවත් එම හේතූන් මත මුහුදු කූඩැල්ලන් ඇල්ලීම  යම් කොන්දේසි පිට අවසර දුන් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රකාශ කර සිටියේය.

තවද ඒ මහතා වැඩිදුරටත් කිමිදුම් ක්‍රම භාවිත කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට අවසර ඇති බවත් ස්කුබා ඩයිවින් ක්‍රමයට මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට  බලපත්‍ර නොලැබෙන බවත් ප්‍රකාශ කර සිටියේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Must Read

ප්‍රථම වතාවට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක්.

රුසියාව අද ලොව පළමු වරට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන්අනාවරණය කර ගත් බව නිවේදනය කර සිටියා. පසුගිය...

දෙවන රැල්ලේ තවත් කොරෝනා ආසාදිතයින් 254 ක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 254 දෙනෙකු වාර්තාවූ බව පවසනවා.

රු.1000 දක්වා වතු කම්කරු දෛනික වැටුප ඉහළට

තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල...

පෞද්ගලික බස් සංගම් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නාවා.

පෞද්ගලික බස් සංගම් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා....
Translate »