Friday, June 25, 2021
Home Strategy Hot News ජර්මනියෙන් අධිවේගී මාර්ගයේ තියෙන අමුතුම නීතියක්

ජර්මනියෙන් අධිවේගී මාර්ගයේ තියෙන අමුතුම නීතියක්

ජර්මනියෙන් අධිවේගී මාර්ගයේ තියෙන අමුතුම නීතියක්

ඉතා දියුණු මාර්ග පද්ධතියක් තියෙන රටක් තමයි ජර්මනිය කියන්නේ.
මෙම අධිවේගී මාර්ග පද්ධති ජාලය හඳුන්වනු ලබන්නේ ඔටෝබාහ්නන්(Autobahnen)කියන නමින්.
අපේ රටේ නම් සෑම අධිවේගී මාර්ගයකම වේග සීමා පනවලයි තියෙන්නේ.
නමුත් ජර්මනියේ ඔටෝබාහ්නන්(Autobahnen)අධිවේගී මාර්ගයේ වේග සීමා පනවා නැහැ.
නමුත් වාහන රියදුරන්ගේ ආරක්ෂාව සඳහා 130 km වඩා වේගයෙන් රිය පැදවීම්
අනතුරුදායක බව සටහන් කර තිබෙනවා.
නමුත් 130 km වඩා වේගයෙන් වාහන පදවන්නන් ට කිසිම දඬුවම පනවන්නේ නැත.
එහෙත් ඔබේ වාහනය අධිවේගී මාර්ගය තුළ ඉන්ධන නොමැතිව
නතර වුවහොත් එය බරපතළ වරදක් ලෙසයි ඔවුන් හඳුන්වන්නේ.
එසේ ඔබේ වාහනය ඉන්ධන නොමැතිව නතර වුවහොත්
ඔබට සහ ඔබගේ වාහනයට විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවනු ඇත.

උපුටාගැනීම අන්තර්ජාලයෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Must Read

ප්‍රථම වතාවට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක්.

රුසියාව අද ලොව පළමු වරට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන්අනාවරණය කර ගත් බව නිවේදනය කර සිටියා. පසුගිය...

දෙවන රැල්ලේ තවත් කොරෝනා ආසාදිතයින් 254 ක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 254 දෙනෙකු වාර්තාවූ බව පවසනවා.

රු.1000 දක්වා වතු කම්කරු දෛනික වැටුප ඉහළට

තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල...

පෞද්ගලික බස් සංගම් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නාවා.

පෞද්ගලික බස් සංගම් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා....
Translate »