Friday, June 25, 2021
Home Gallary පියුම් හන්සමාලි සිය 28 වැනි උපන්දිනය සැමරු හැටි.

පියුම් හන්සමාලි සිය 28 වැනි උපන්දිනය සැමරු හැටි.

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නිරූපිකාවක් වන පියුමි හන්සමාලි මහත්මිය සමාජ මාධ්‍යවල නිරන්තරයෙන් කතාබහට ලක්වන ප්‍රසිද්ධ චරිතයක්. ඇය නොවැම්බර් 22 වෙනි දින සිය 28වැනි උපන්දිනය සැමරුවා. ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් උපන්දිනය සැමරීම සඳහා විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණා. එහි ඡායාරූප කිහිපයක් අපි ඔබට ගෙන එන්නෙමු.

ඡායාරූප උපුටා ගැනීම: OpenSky Photography

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Must Read

ප්‍රථම වතාවට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක්.

රුසියාව අද ලොව පළමු වරට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන්අනාවරණය කර ගත් බව නිවේදනය කර සිටියා. පසුගිය...

දෙවන රැල්ලේ තවත් කොරෝනා ආසාදිතයින් 254 ක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 254 දෙනෙකු වාර්තාවූ බව පවසනවා.

රු.1000 දක්වා වතු කම්කරු දෛනික වැටුප ඉහළට

තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල...

පෞද්ගලික බස් සංගම් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නාවා.

පෞද්ගලික බස් සංගම් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා....
Translate »