Friday, June 25, 2021
Home Strategy Hot News ලංකා ප්‍රිමියර් ලීග් හෙට ඇරඹේ

ලංකා ප්‍රිමියර් ලීග් හෙට ඇරඹේ

හෙට (26) ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ආරම්භ කිරීමට නියමිතව තිබේ.පස්වරු 3.30ට තරගාවලියේ සමාරම්භක උත්සවය පැවැත්වීමට කටයුතු කර ඇත. දෙසැම්බර් 16 වනදා දක්වා තරගාවලිය පැවැත්වේ.කණ්ඩායම් 5 ක් තරග වැදීමට නියමිතය.

කලම්බෝ කින්ග්ස්

ගොල් ග්ලැඩියේටර්ස්

ජැෆ්නා ස්ටැලියොන්ස්

දඹුල්ල වයිකින්ස්

කැන්ඩි ටස්කර්ස්

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කින්ග්ස් සහ කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් අතර තරඟය තරගාවලියේ පළමු තරගය ලෙස හෙට රාත්‍රි 7.30 ට ආරම්භ කිරීමට නියමිතය.

සියලුම තරගයන් හම්බන්තොට සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Must Read

ප්‍රථම වතාවට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක්.

රුසියාව අද ලොව පළමු වරට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන්අනාවරණය කර ගත් බව නිවේදනය කර සිටියා. පසුගිය...

දෙවන රැල්ලේ තවත් කොරෝනා ආසාදිතයින් 254 ක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 254 දෙනෙකු වාර්තාවූ බව පවසනවා.

රු.1000 දක්වා වතු කම්කරු දෛනික වැටුප ඉහළට

තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල...

පෞද්ගලික බස් සංගම් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නාවා.

පෞද්ගලික බස් සංගම් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා....
Translate »