Friday, June 25, 2021
Home Sports පළමු LPL තරගයේ ජය කලම්බු කින්ග්ස් කණ්ඩායමට

පළමු LPL තරගයේ ජය කලම්බු කින්ග්ස් කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය ගැනීමට කලම්බු කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.
කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නා. පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 219 ක ඉලක්කයක් කරා ලංවුණා.
නායක කුසල් ජනිත් පෙරේරා ලකුණු 87 ක් රැස් කළේය.

කලම්බු කින්ග්ස් කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 219ක් රැස් කරා.
කණ්ඩායම් දෙකේම ලකුණු සම විය. අවසානයේ සුපිරි පන්දුවාරවායේ දී කලම්බු කින්ග්ස් කණ්ඩායම ලකුණු 16 ක් ලබාගත් අතර කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම රැස් කළේ ලකුණු 12ක් පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Must Read

ප්‍රථම වතාවට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක්.

රුසියාව අද ලොව පළමු වරට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන්අනාවරණය කර ගත් බව නිවේදනය කර සිටියා. පසුගිය...

දෙවන රැල්ලේ තවත් කොරෝනා ආසාදිතයින් 254 ක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 254 දෙනෙකු වාර්තාවූ බව පවසනවා.

රු.1000 දක්වා වතු කම්කරු දෛනික වැටුප ඉහළට

තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල...

පෞද්ගලික බස් සංගම් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නාවා.

පෞද්ගලික බස් සංගම් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා....
Translate »