Friday, June 25, 2021
Home World ඩෙන්මාර්කයේ පාපැදි නගරය කොපෙන්හේගන් (Copenhagen)

ඩෙන්මාර්කයේ පාපැදි නගරය කොපෙන්හේගන් (Copenhagen)

ඩෙන්මාර්කයේ කොපෙන්හේගන් නුවර පුරවැසියන්ගෙන් 50% ක් භාවිතා කරන්නේ පා පැදිය. පැපැදි පනස්දහසකට කිටිටු සංඛ්‍යාවක් දිනකට කොපෙන්හේගන් නුවරට ඇතුලු වේ. මෙතුලින් බලාපොරොත්තු වන්නේ පරිසරයට කාබන් ඩයොක්සයිඩි වායුව එකතු නොකර, මාර්ග තදබදයක් නොමැතිව, ඉන්ධනවලට නිස්කාරනේ වැය නොකර සියලු නගර හරිත නගර බවට පත්කිරීමයි. එරට පාර්ලිමෙන්තුවට දේශපාලකයන් ගෙන් 70% ක් එන්නේ ද පාපැදිවලය. උදෑසන එහි මාර්ගවල ටයි කෝට් අඳින මහත්වරුන්ද, රැකියාවන් සඳහා යන ගැහැනු අය ද, පාසැල් යන දරැවෝද, පාපැදිවලින් ගමන් කරනු දක්නට ලැබෙයි. 2012 දි කිලෝමීටර් 22 ක් දුර මංතීරැ 26 ක් සහිත අනර්ඝ මහා මාර්ගයක් කොපෙන්හේගන්වල පාපැදි කරැවන්ට වෙනුවෙන් ඉදි කලේය.

“උපුටාගැනීම අන්තර්ජාලයෙන්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Must Read

ප්‍රථම වතාවට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක්.

රුසියාව අද ලොව පළමු වරට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන්අනාවරණය කර ගත් බව නිවේදනය කර සිටියා. පසුගිය...

දෙවන රැල්ලේ තවත් කොරෝනා ආසාදිතයින් 254 ක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 254 දෙනෙකු වාර්තාවූ බව පවසනවා.

රු.1000 දක්වා වතු කම්කරු දෛනික වැටුප ඉහළට

තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල...

පෞද්ගලික බස් සංගම් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නාවා.

පෞද්ගලික බස් සංගම් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා....
Translate »