Friday, June 25, 2021
Home Strategy Hot News මහනුවර මහා රෝහලේ තවත් 16 දෙනෙකුට කොවිඩ් -19

මහනුවර මහා රෝහලේ තවත් 16 දෙනෙකුට කොවිඩ් -19

මහනුවර මහා රෝහලේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ තවත් 16 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව
රෝහල් අධ්‍යක්ෂිකා, වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවේය. ඒ අතර වෛද්‍යවරයෙකු සහ හෙද කාර්යමණ්ඩලයේ 07 දෙනෙකු ද වන බව පැවසුවේය.

රෝහලේ, උගුර කණ නාසය ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනීමත් සමග එම ඒකකයේ සිදුකළ PCR පරීක්ෂණවලදී තව 16 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

මෙම තත්ත්වය හමුවේ රෝහලේ උගුර කණ නාසය සායනය වසා දැමීමට සහ එම ඒකකයට රෝගින් ඇතුළත් කරගැනීම තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Must Read

ප්‍රථම වතාවට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක්.

රුසියාව අද ලොව පළමු වරට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන්අනාවරණය කර ගත් බව නිවේදනය කර සිටියා. පසුගිය...

දෙවන රැල්ලේ තවත් කොරෝනා ආසාදිතයින් 254 ක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 254 දෙනෙකු වාර්තාවූ බව පවසනවා.

රු.1000 දක්වා වතු කම්කරු දෛනික වැටුප ඉහළට

තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල...

පෞද්ගලික බස් සංගම් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නාවා.

පෞද්ගලික බස් සංගම් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා....
Translate »