Friday, June 25, 2021
Home Uncategorized ඊයේ (29) මෙරට කොරෝනා ආසාදිතයින් වාර්තා වුණු ආකාරය

ඊයේ (29) මෙරට කොරෝනා ආසාදිතයින් වාර්තා වුණු ආකාරය

ඊයේ (29) මෙරටින් කොරෝනා ආසාදිතයින් 496 දෙනෙක් වාර්තා වී ඇත.
රෝහල්ගත ආසාදිතයින් ගණන 6,366ක් දක්වා ඉහළ ගියේය.
covid – 19 පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් නිවේදනය කරේ.

ආසාදිතයින් දිස්ත්‍රික්ක 17කින් වාර්තා විය.
කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 167ක් වාර්තා විය.
කොළඹ නගරසභා සීමාවෙන් 78ක්,
අලුත්කඩේ ප්‍රදේශයෙන් 44ක්,
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 14ක්
මට්ටක්කුලියෙන් 6ක් ඊයේ වාර්තා වී ඇත.
covid – 19 පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් නිවේදනය කරේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 56 දෙනෙක් වාර්තා වී ඇත. ඉන් 17 දෙනෙක් වත්තල ප්‍රදේශයෙන් හා කැලණියෙන් 10ක් වාර්තා වී තිබේ.

පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53ක් ද, දංකොටුව ප්‍රදේශයෙන් 45ක් ද වාර්තා විය.

කුරුණෑගල 9 ක්, කළුතරින් 8ක්, රත්නපුරයෙන් 8ක්, මහනුවරින් 6ක්, කෑගල්ලෙන් 5ක්, අම්පාරෙන් 5ක්, නුවරඑළියෙන් 4ක්, මන්නාරමෙන් 4ක්, බදුල්ලෙන් 3ක්, ගාල්ලෙන් 3ක්, අනුරාධපුරයෙන් හා පොළොන්නරුවෙන් 2ක්, මාතලෙන් හා හම්බන්තොටින් එක් ආසාදිතයෙක් බැගින් වාර්තා වී ඇත.

“උපුටාගැනීම අන්තර්ජාලයෙන්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Must Read

ප්‍රථම වතාවට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක්.

රුසියාව අද ලොව පළමු වරට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන්අනාවරණය කර ගත් බව නිවේදනය කර සිටියා. පසුගිය...

දෙවන රැල්ලේ තවත් කොරෝනා ආසාදිතයින් 254 ක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 254 දෙනෙකු වාර්තාවූ බව පවසනවා.

රු.1000 දක්වා වතු කම්කරු දෛනික වැටුප ඉහළට

තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල...

පෞද්ගලික බස් සංගම් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නාවා.

පෞද්ගලික බස් සංගම් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා....
Translate »