Friday, June 25, 2021
Home Strategy Hot News ගාර්ෆිල්ඩ් ගොඩ ගහපු මුහුදු වෙරල.

ගාර්ෆිල්ඩ් ගොඩ ගහපු මුහුදු වෙරල.

මෙම සිද්දිය උනේ 1980 ගණන් වල. ප්‍රංශයේ බ්‍රිටනි (Brittany) වල වෙරළට අමුතු තැබිලි පාට ප්ලාස්ටික් වගයක් ගොඩ ගහලා තිබුනා. මෙය සිද්දිය වසර 40 ක් පුරාවට සිදුවුණා කිවහොත් ඔබ විශ්වාස කරනවද? එම ප්ලාස්ටික් ඔක්කොම 1980 ගණන් වල ඉතා ජනප්‍රියව තිබු ගාර්ෆිල්ඩ් දුරකතනයි. වසර 40 ක් පුරාවට මෙම වෙරළට මෙසේ දුරකථන ගොඩ ගසන්නේ කෙසේද ? එය විශාල අභි රහසක් උනා. 2019 දී එම රහස එලි උනේ මෙන්න මෙහෙමයි. එම දුරකථන වැඩිපුර එන ප්‍රදේශ පරික්ෂා කිරීමෙන් මුහුදු ගුහාවක හිරවෙලා තිබුන කන්ටේනර් පෙට්ටියක් හොයා ගෙන තියෙනවා. එය මෙම ගාර්ෆිල්ඩ් දුරකථන වලින් පිරි තිබී අති බව ඔබයි වාර්තා වන්නේ. බාදිය තත්වය පවතින විට පමණයි මෙම ගුහාවට ඇතුල් විය හැකි වුනේ. ඉතින් වසර 40 ක් පුරාවට මෙම ගුහාවෙන් තමයි මෙම දුරකථන මෙම වෙරළට ගසාගෙන ඇවිත් තිබුනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Must Read

ප්‍රථම වතාවට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක්.

රුසියාව අද ලොව පළමු වරට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන්අනාවරණය කර ගත් බව නිවේදනය කර සිටියා. පසුගිය...

දෙවන රැල්ලේ තවත් කොරෝනා ආසාදිතයින් 254 ක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 254 දෙනෙකු වාර්තාවූ බව පවසනවා.

රු.1000 දක්වා වතු කම්කරු දෛනික වැටුප ඉහළට

තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල...

පෞද්ගලික බස් සංගම් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නාවා.

පෞද්ගලික බස් සංගම් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා....
Translate »