Friday, June 25, 2021
Home Strategy Hot News සයිබීරියාවේ වෙරළකට ගොඩ ගැසු අරුම පුදුම බෝල.

සයිබීරියාවේ වෙරළකට ගොඩ ගැසු අරුම පුදුම බෝල.

හවස් වෙලා මුහුදු වෙරළේ රවුමක් ගහලා එන්න තිබ්බා නම් කොහොමද ? තියෙන ප්‍රශ්න ඔක්කොම ටිකකට අමතක කරලා දාන්න පුළුවන් නේද ? අපි ජිවත් වෙන පෘතුවියෙන් 70% ක් ම ජලයෙනුයි පිරිලා තියෙන්නේ. එය ඝන කිලෝමීටර බිලියන 1.3876 තරම් වන බව විද්‍යාඥයින් පවසනවා. ඔබ දැක ඇති සාගරය නිතරම ඒ මේ අත චලනය වෙනවා එම දිය වැල් වලට ඕනෙම දෙයක් විශාල දෙයක් චලනය කරවන්න පුළුවන් මේ වගේ දියවල් එක්ක මුහුදට ගොඩ ගැසු අමුතු දෙයක් ගෙන අපි අද හොයලා බලමු

මේක උනේ බටහිර සයිබීරියා වෙරළක ඒ 2016 නොවැම්බර් වල ඒවා තරමක් විශාල අයිස් බෝල වගයක් හරියට ටෙනිස් බෝල වගේ. ඔබ දන්නවද මෙම අයිස් බෝල සැතපුම් 11 ක් පමන කලාපයක් අයිස් බෝල සියදහස් ගණනකින් ආවරණය කර තිබු බව. මේවා අවේ කොහොමද ? හැමෝටම ලොකු ප්‍රශ්නයක් උනා. විද්‍යාඥයින් මේකට උත්තර දෙන්න ඉදිරිපත් වුනා.

පරිසර උෂ්ණත්වය අවම වීම නිසා ජලය මතුපිට අයිස් නිර්මාණය වෙනවා. ඉන්පසු ජලයේ සහ සුළගේ ආධාර ඇතිව ඒවා රෝල් වෙලා ගිහින් අයිස් බෝල නිර්මාණය වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Must Read

ප්‍රථම වතාවට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක්.

රුසියාව අද ලොව පළමු වරට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන්අනාවරණය කර ගත් බව නිවේදනය කර සිටියා. පසුගිය...

දෙවන රැල්ලේ තවත් කොරෝනා ආසාදිතයින් 254 ක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 254 දෙනෙකු වාර්තාවූ බව පවසනවා.

රු.1000 දක්වා වතු කම්කරු දෛනික වැටුප ඉහළට

තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල...

පෞද්ගලික බස් සංගම් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නාවා.

පෞද්ගලික බස් සංගම් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා....
Translate »