Friday, June 25, 2021
Home Strategy Hot News මුහුදු වෙරළකට ගොඩ ගැසූ සිගරට් තොගයක්.

මුහුදු වෙරළකට ගොඩ ගැසූ සිගරට් තොගයක්.

ඔබ දුම්ව්ටි වලට ප්‍රිය කරන කෙනෙක්ද ? ඔබ උදැසන මුහුදු වෙරළක ඇවිද ගෙන යන විට සිගරට් තොගයක් ඔබේ දෙපා මුල තිබුනොත් ඔබ මොකද කරන්නේ.? එවැනි සිදුවීමක් සිදුවෙලා තියෙනවා. එංගලන්තයේ ඩෙවොන් වල මුහුදු වෙරළකට අඩි 40 ක් දිග සිගරට් සිය ගණනක් තියෙන විශාල බහාලුමක් ගොඩ ගසා තිබෙනවා. ඔබ දන්නවද ටොන් 14 ක් පමණ බර සිගරට් මිලියන 11 ක් පමණ ප්‍රමාණයක් එහි තිබී ඇති බව. මෙම සිගරට් සහිත ඩෙන්මාර්ක් නැව ගමන් කරමින් තිබුනේ ලංකාව දෙසටයි. ඒ අතරතුර මෙම නැවට අත්ලාන්තික් සාගරයේදී විශාල කුණාටුවකට මුහුණ දෙන්න සිදු උනා. ඒ හේතුවෙන් එහි බහාලුම් පෙට්ටි කීපයක් මුහුදට ඇදවැටුනා. එම බහාලුමක් තමයි මෙම වෙරළට ගොඩ ගසාතිබුනේ. මෙම වෙරළට ආ සිගරට් කෙනෙක් සොරකම් කර විකුණුවා නම් ඔහුට ඩොලර් මිලියන ගණනක් උපාය ගන්න තිබුනා. කෙසේ වෙතත් එරට ආරක්ෂක අංශ මෙම ස්ථානය වෙත ලගා වෙලා තිබුනා. එරට රජය විසින් ඒවා පුළුස්සා දැමීමට තීරණය කරා ඒ විදුලු බලය නිපදවන බලශක්ති විදුලි බලාගාරයක් වෙත යොමු කිරිමෙනුයි. එහිදී ඒවා පිලිස්සු අතර විදුලි බලය නිපදවීමට උපයෝගී කර ගනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Must Read

ප්‍රථම වතාවට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක්.

රුසියාව අද ලොව පළමු වරට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන්අනාවරණය කර ගත් බව නිවේදනය කර සිටියා. පසුගිය...

දෙවන රැල්ලේ තවත් කොරෝනා ආසාදිතයින් 254 ක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 254 දෙනෙකු වාර්තාවූ බව පවසනවා.

රු.1000 දක්වා වතු කම්කරු දෛනික වැටුප ඉහළට

තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල...

පෞද්ගලික බස් සංගම් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නාවා.

පෞද්ගලික බස් සංගම් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා....
Translate »