Friday, June 25, 2021
Home Uncategorized බෙන්තර, තුන්දූව ග්‍රාම නිලධාරී වසමෙන් නව ආසාදිතයින් 41දෙනෙක්

බෙන්තර, තුන්දූව ග්‍රාම නිලධාරී වසමෙන් නව ආසාදිතයින් 41දෙනෙක්

බෙන්තර, තුන්දූව ග්‍රාම නිලධාරී වසමෙන් නව ආසාදිතයින් 41දෙනෙකු බෙන්තර, තුන්දූව ග්‍රාම නිලධාරී වසමෙන් හඳුනාගත් බව
සෞඛ්‍ය පරීක්ෂක වයි.පී.ආර්.එස්.ලක්මාල් මහතා සඳහන් කළේය.

මීට පෙර ආසාදිතයින් 13 දෙනෙකු එම ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබුණි.

ඔවුන්ගේ ආශ්‍රිතයින් 362 දෙනෙකුගෙන් කල පීසීආර් පරීක්ෂණ වලින් මෙම ආසාදිතයින් 41 දෙනා හඳුනාගැනුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Must Read

ප්‍රථම වතාවට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක්.

රුසියාව අද ලොව පළමු වරට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන්අනාවරණය කර ගත් බව නිවේදනය කර සිටියා. පසුගිය...

දෙවන රැල්ලේ තවත් කොරෝනා ආසාදිතයින් 254 ක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 254 දෙනෙකු වාර්තාවූ බව පවසනවා.

රු.1000 දක්වා වතු කම්කරු දෛනික වැටුප ඉහළට

තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල...

පෞද්ගලික බස් සංගම් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නාවා.

පෞද්ගලික බස් සංගම් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා....
Translate »