Friday, June 25, 2021
Home Strategy Hot News සුරූපී තරුණියකට එල්ල වූ කැලැ සුනඛ ප්‍රහාරයක්.

සුරූපී තරුණියකට එල්ල වූ කැලැ සුනඛ ප්‍රහාරයක්.

සයිබීරියාවේ සුරූපී තරුණියකට කැලැ සුනඛ රන්චුවකින් එල්ල වූ ප්‍රහාරයක් ගැන වාර්තා වෙනවා
ඇය 20 වැනි වියේ පසුවන ඇය රුපලාවන්‍ය ශිල්පිනියක් ලෙස කටයුතු කරන අතර ඇය නමින් ටටියානා ලොස්කුට්නිකෝවා
බවයි විදෙස් මාධ්‍ය පවසා සිටියේ
අගේ මුහුණට මෙම සුනඛ ප්‍රහාරයෙන් දැඩි හානි සිදු වී ඇත මෙම අකරතැබ්බ ඇයට සිදු වී ඇත්තේ අගේ නිවාස ආසන්නයේ බවටයි වාර්තා වන්නේ. අගේ කෑ ගැසීම අසා අසල සිටි අසල්වාසීන් පැමිණ ඇයව සුනකයන්ගෙන් ගලවා ගෙන රෝහල් ප්‍රතිකාර සදහා යොමි කර ඇති බවටයි වාර්තා වන්නේ.
අගේ මුහුණේ අස්ථි දක්වාම සපකම් සිදු වී ඇති අතර මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවටි වාර්තා වී ඇත්තේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Must Read

ප්‍රථම වතාවට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක්.

රුසියාව අද ලොව පළමු වරට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන්අනාවරණය කර ගත් බව නිවේදනය කර සිටියා. පසුගිය...

දෙවන රැල්ලේ තවත් කොරෝනා ආසාදිතයින් 254 ක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 254 දෙනෙකු වාර්තාවූ බව පවසනවා.

රු.1000 දක්වා වතු කම්කරු දෛනික වැටුප ඉහළට

තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල...

පෞද්ගලික බස් සංගම් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නාවා.

පෞද්ගලික බස් සංගම් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා....
Translate »