Friday, June 25, 2021
Home Strategy Hot News යක්ෂයාගේ ජල තටාකය

යක්ෂයාගේ ජල තටාකය

මෙම ස්වාභාවදර්මයේ අපුරු නිර්මානය පිහිටා තිබෙන්නේ Zimbabwe තුලයි. වසර දහස් ගණනක පාෂාණ ඛාදනයෙන් පසු මහා වික්ටෝරියා දිය ඇල්ල අසල පාෂාණ තටාක රාශියක් නිර්මාණය වුනා. මෙම ජල තටාක අතර යක්ෂයාගේ ජල තටාකය යන අනුවර්ත නාමයෙන් හදුන්වන ජල තටාකයක් එහි බැවුමක් අන්තයේ පිහිටලා තිබෙනවා. මෙහි බයානක කම කොතරම්ද කියන්වා නම් එහි දිය නෑමට එකවර අවසර ඇත්තේ 24 දෙනෙකුට පමනයි. මෙතනට සංචාරකයන් ගෙන යාමට අවසර ඇත්තේද එක් අයතනයකට පමනයි. නමුත් නීති විරෝදිව පැමිනෙන්නන්ගේද අඩුවක් නොමැත.ආරක්ෂාව ඉතාම වැදගත්, මොකද මෙම යක්ෂයාගේ ජල තටාකයෙන් වැටි බරපතල අනතුරු බොහෝ ගණනක් සිදුවී තිබෙනවා. ඉන් පහල මීටර් 103 ක පමණ ප්‍රපාතයකින් යුතු වෙනවා. එහි විශේෂත්වය වන්නේ එහි කෙලවර ආරක්ෂාවක් සපයන යම්කිසි ස්වාභාවික බාදකයක්ද පවතිනවා. සංචාරක ඔබ සදහා මෙහි යාමට අවසර ඇත්තේ වියලි කාලගුණයක් ඇති ජලය අඩු මාස වල පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Must Read

ප්‍රථම වතාවට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක්.

රුසියාව අද ලොව පළමු වරට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන්අනාවරණය කර ගත් බව නිවේදනය කර සිටියා. පසුගිය...

දෙවන රැල්ලේ තවත් කොරෝනා ආසාදිතයින් 254 ක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 254 දෙනෙකු වාර්තාවූ බව පවසනවා.

රු.1000 දක්වා වතු කම්කරු දෛනික වැටුප ඉහළට

තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල...

පෞද්ගලික බස් සංගම් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නාවා.

පෞද්ගලික බස් සංගම් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා....
Translate »